ධීවරයාගේ මරණය පිළිබදව පොලිස් පරික්ෂණ ප්‍රමාදයි.

0
39

පසුගිය 21 වනදා අධිකරණය අසලදි ධිවරයෙකුට පහරදිම හේතුවෙන් ඔහු මියගොස් තිබුණි. මේ  ධීවර තරුණයාගේ මරණය පිළිබදව පොලිසි පරික්ෂණ සිදුවන ආකාරය පිළිබදව කිසිලෙසකින් වත් තමන් සෑහිමටක පත්නොවන බව ඥාතිහු ප්‍රකාශ කරති.
මෙම ප්‍රකාශ සනාථ කෙරෙන එක් තොරතුරක් අද අපේ කැමරා කාචවලද සටහන් විය.
එනම් 21 දා පහර කෑ තරුණයා 22 වනදා කොළඹදි මිය ගොස් තිබුන අතර මේ පොලිසිය විසින් අදාල ස්ථානය පරික්ෂා කිරිම සදහා පැමිණ තිබුනේ 24 එනම බදාදා උදේ වරුවේය.