ධීවරයෙකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් සමාජමාධ්‍යයට මුදාහැරේ

0
557

මන්නාරම විඩත්තල් දූපතේදී පුද්ගලයෙකු විසින් ධීවරයෙකු අල්ලාගෙන අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක්    මේ වන විට සමාජ මාධ්‍යයට නිකුත් වී තිබේ. මෙම සිදුවීම සඳුදා අලුයම  සිදුව ඇති බව දැනගන්නට ඇත.දරුණු ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා ඉලුපායි පාස් ප්‍රදේශයට අයත් අයෙකු බව වාර්තා වේ. පොලිසිය මේ වනතෙක් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන නොමැත.ප්‍රහාරයට ලක්වූ ධීවරයාගේ තත්ත්වය මෙතෙක් අනාවරණ වී නැහැ.

 

 

ඒස්.ආර්.ලැම්බර්ට්