ධීවර කම්කරු ස්ත්‍රි හඬ එක්කළ මැයි රැළිය

0
200

ධීවර ප්‍රශ්ණ මෙන්ම කම්කරුවන්ගේ පිඩාවන් ගැනද එකට හඩ නැගුණු මැයි දිනය හේතු කිපයක් නිසාම විශේෂ එකක් ව තිබුණි.
ඒ කම්කරු කාන්තාවන් මෙන්ම ධිවර කාන්තාවන් විශාල පිරිසක් මේ සදහා එක්ව තිබිමයි.
එහෙත් එදිනම තවත් ධිවර කාන්තාවන් පිරිසක් බස් රථවල නැගි එකම පාට සාරි හැද කොළඹ මැයි දිනයට සභභාගිව වුහ.
ඒ පිරිස හා මේ ධිවර කාන්තාවන් අතර වු ප්‍රධාන වෙනස වි තිබුනේ ධීවර පෙළන සෑබැ ප්‍රශ්ණ වලට කටහඬ දෙන්නට කටුනායක කම්කරු ධිවර මැයි රැළියට පැමිණි කාන්තාවන්ට අවස්ථාව සැලැසි තිබිමයි.
මෙවර ඇමති නිමල් ලංසා විසින් නිල්පාට සාරි අන්දවා කාන්තාවන් විශාල පිරිසක් බස්රථවලින් කොළඹ කැදවාගෙන ගොස් තිබුනද ධිවරයන්ගේ ප්‍රශ්ණ ගැන හඩ නගන්නට ඒ කාන්තාවන්ට අවස්ථාවක් තිබුනේ නැත.may9may 14nafso 1nafso 4nafso 2