නගරය මැද අනවසර කඩේ කැඩේ ?

0
40

මීගමුව නගරයේ ප්‍රබල දේශපාලකයෙකුගේ පුතෙක් විසින් නගර මැද ඉදිකර තිබුන අනවසර කඩය කිසියම් පිරිසක් විසින් ඊයේ රාත්‍රියේ කඩා විනාශ කර ඇතැයි වාර්ථා වේ.මෙම කඩය ඉදිකිරිම සම්බන්ධයෙන් මීගමුව නගරාධිපතිවරයාගේද බලපතල විරෝධයක් එල්ලවි තිබුනද පලාත් පාලන නිතිය ක්‍රියාත්මක කිරිමට මේ කිසිවෙක් සමත්ව තිබුනේ නැත.