සේවකයන්ගේ පඩියෙන් කපා ගැනිමට යටත්ව මෙතෙක් දෙනු ලැබු රු 10000 ක් උත්සව අත්තිකාරම් දිමනා මේ අනුව මේ නත්ලට ඒකි සේවකයන්ට අහිමිය.
මෙම අත්තිකාරම් මුදල මාස 10 කින් කපාගැනිමට නියමිතව තිබුණි
මේ අතර නගරාධිපති දයාන් ලංසා කාන්තා මන්ත්‍රිවරියන් 7 දෙනෙකු සමගින් දකුණේ දිනක 3 සවාරියක නිරතව සිටි.
නගරාධිපතිවරයා මේ සවාරියට පිටත් වු තිබුනේ පසුගිය සදුදා උදෑසනින්මය