නගරාධිපතිගේත් සහය දයාන්ටලු.

0
43

NGB mayorමිගමුවේ ශ්‍රිලනිප ආසන සංවිධායකධුරය සදහා ඇමති නිමල් ලංසා විසින් සිය සොහොයුරා ගෙන ඒමේ සැලැස්මක් අැතැයි සැලය.

ඒ සදහා මිගමුව නගරාධිපතිවරයාද සිය පුර්ණ සහය ලිඛිතවම පක්ෂ නායකත්වය වෙත දන්වා ඇතැයි වාර්ථාවේ.

කලකට ඉහතදි දයාන් ලංසා යනු නගරාධිපති ඇන්ටන් ජයවිරගේ ප්‍රධාන පෙළේ එදිරාවාදියෙකු විය

එහෙත් පසුගිය සමයේ ඔහු මිගමුව ශ්‍රිලනිප ආසන සංවිධායක සරත්  ගුණරත්න  හා සමාදානයකට පත්නොවු ගැටුමක පැටලි සිටියේය.කෙසේ වෙතත් මිගමුවේ කතෝලික පියතුමන්ලාගේ විරෝධය නිසා පසුගිය පළාත් පාලන මැතිවරණයේදි වැඩිම මනාප ලබාසිටි දායන් ලංසාට නගරාධිපතිධුරය අහිමි විය.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here