ඒ ගැන කසුකුසුවක්ද පැවැතිණි. තතු විමසා බලන විට දැනගන්නට ලැබුනේ නගරාධිපති අණනි එය කැපි ගොස් ඇති බවය.
ඒ අභිනන්දන ගියේ රචකයා වන්නේ මෙරට ප්රවින කවියෙකු වන පිටිපන මා. ජයවිරයන් විසිනි. ඔහු මිගමුවේ හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීරගේ වැඩිමහල් සොහොයුරාය.
කැපිල්ලට හේතුව මේ වන විටත් නගර සභාව තුලත් ඉන් පිටතිදිත් කථාබහකට ලක්වෙමින් තිබේ.