නගරාධිපති කරුණාවන්ත වෙයි !ලේකම්වරියගේ ආතතිය අවසන් වෙයි !

0
82

MC sec and dayanපසුගිය මාසික සභා රැස්විමේදි එක්තරා නාගරික මන්ත්‍රිවරයෙකු චෝදනා එල්ල කර සිටියේ මහසභා රැස්විම අවස්ථාවේදි ඇතැම් නිළධාරින් ජංගම දුරකථනවල එල්ලි සිටිම නිසා සභාවේ සංවාදයට බාධාවක් බව කියමිනි.
මෙහිදි එකි නිලධාරින් වෙනුවෙන් පෙනි සිටිමින් ඒ අයට දොස් නොනගන ලෙස නගරාධිපති දයාන් ලංසා ඉල්ලා සිට ඇත.
පසුගිය කාලය තුල දයාන් ලංසා විසින් ඇතැම් නිළධාරින් හට පරුෂ වචනයෙන් බැනවැදිම නිසා බරතල අපහසුවකට පත්වු නිළධාරින්දවිය.
නාගරික ලේකම්වරිය මේ අයගෙන් කෙනෙකු වන අතර ඇයට ආතති තත්වයක් එකල ඇති වු බවද කියා තිබුණි.
කෙසේ වෙතත් දැන් ඇගේ ආතතියද සුව අතට හැරි ඇති සෙයකි. නගරාධිපති දයාන් ලංසාද ඇතැම් උසස් නිළධාරිණියන් හට කරුණාවන්තද වි ඇත.