නගරාධිපති මදාවියෙක්,මිගමුවේ විරෝධතා ..

0
405

මිගමුව නගරාධිපති දයාන් ලංසා ඊයේ පැවැති මහ සභා රැස්විමේදි ඇත්ත කතා කරන මන්ත්‍රීවරුන්ට කුණුහරුප කියමින් තර්ජනය කිරිමට එරෙහිව අද මිගමුව බස්නැවතුම්පල ඉදිරිපිටදි විරෝධතාවයක් සහ පුවත්පත් සාකච්ජාවක් පැවැත්විණි.

මිගමුව මහනගර සභාවේ විපක්ෂයේ ප්‍රගතිශිලි මන්ත්‍රිවරුන් පිරිසක් මෙය සංවිධානය කර තිබුණි.