නගරාධිපති මාළුකඩේ භාෂාව මහ සභා රැස්විමට ගෙන එයි.

0
115

11 වන දින පැවැති මහසභාවේ යෝජනාවට  ආදාලව අවසන් පිළිතුරැ කථාව කිරිමට මීගමුව නගරාපති නැගි සිටි අවස්ථාවේ අදහස් ඉදිරිපත් කිරිමට නැගි සිටි හිටපු විපක්ෂ නායක රොයිස් විජිතගේ මැදිහත්විම සභාවට අනුකූල නැතැයි කියමින් ආවේග ශිලි අදහස් ලෙස ඉදිරිපත් කළ නගරාධිපතිවරයා කිසියම් අයෙක්ව ඉලක්ක කර ඔහුට බරතල වාග් පහාරය එල්ල කර සිටියේ මාළු කඩේ භාෂාවද එක් කරගනිමිනි.

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here