නගරාධිපති වැඩභාර නොදිම රට යයි!කොමසාරිස්වරිය වැල්ලවීදියේ නීතියට යටත් වෙයි !

0
67

nimal dayanමීගමුව නගරාධිපති දයාන් ලංසා පසුගිය සිකුරාදා රාත්‍රියේ විදේශ් සංචාරයක නිරතවිම සදහා රටින් බැහැර ගොස් සිටි.
එසේ රටින් බැහැරව යාමේදි නගරාධිපතිධුරයේ වැඩ භාර දිම නියෝජ්‍ය නගරාධිපතිවරයා සදහා පැවරිම කළ යුතුව තිබුණද එසේ කර ඇති බව ක් මේ වන තුරුත් නාගරික කොමසාරිස්වරිය විසින් නිත්‍යාණුකූල පරිදි කිසිදු නාගරික මන්ත්‍රිවරයෙකු වෙත මේ දක්වා ලබා දි නොමැත.
ඉන් යලිත් වරක් තහවුරු වෙන එක් කරුණක් තිබේ. එනම් මිගමුවේ නාගරික කොමසාරිස්වරයි මේ වන විට මෙහෙවන්නේ පළාත් පාලන නීතිය මගින් නොව වැල්ලවීදියේ පවුලක් විසින් බවය.මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි නියෝජ්‍ය නගරාධිපති ෆරිස් මහතා කියා සිටියේ පසුගිය පළාත් පාලන කාලතුලදි නම් කොමසාරිස්වරයා විසින් මෙසේ බලය පවරා ඇති බව සියළුව නාගරික මන්ත්‍රිවරුන් හට යවන බවය. එහෙත් දැන් එවැන්නක් මිගමුව තුල ක්‍රියාත්මක වෙන බවක් නොපෙනේ .