නගරාධිපති වැරැද්දක් කළා. – හිටපු විපක්ෂ නායක රොයිස් විජිත

1
70

මීගමුව මහ නගර සභා පරිශ්‍රයේ බුදු පිළිමයක් තැබිමට අවසර ඉල්ලා පන්සලෙන් එවා තිබු ලිපිය සභාවට ඉදිරිපත් කිරිම සභාවේ ඒකමතිකව සම්මතවිමක් සේ සලකා කටයුතු කිරිම නගරාධිපති සිදුකර ඇති බරපතල වැරැද්දක් බවත් ඒ ගැන තමන් අදාල සභාවේදි කරුණු මතු කළ බවත්  මේ සම්බන්ධයෙන් ඉදිරි මහ සභාවට යෝජනාවක් ගෙන ඒමටද කටයුතු කරන බව මීපුර ට පවසා සිටියේය.