මේ අනුව තලාදුව කම්කරු නිවාස යෝජනා ක්‍රමය තුල කොරෝනා ආසාදිත රෝගින් 30 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.
ඉන් 12 දෙනෙකුම මිගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරුවන් ලෙස හඳුනා ගෙන තිබේ.
මේ අනුව දැනට මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරුවන් 13 දෙනෙකු හට කොරෝනා වැළදි ඇතැයිද සදහන්ය.ඉන් 12 දෙනෙකු තලාදුවෙන් වන අතර අනෙක් කම්කරුවා වාර්තා වි ඇත්තේ කඩොල් කැලේ අලුත්වත්ත ප්‍රදේශයෙනි