නගර සභාවේ කොට්ටන් ගස් කපලා තියෙන්නේ නගරාධිපති දැනුවත්ව?

0
423

මීගමුව නගර සභාවේ ඉදිරිපස හොදින් වැවි තිබුන කොට්ටන් ත්‍රන කපා ඇත්තේ නගරාධිපතිගේ අනුදැනුම ඇතිව බව හෙළිවේ.පාලිත හට මේ කොටන් ගෙන යන්නට අවසර දි ඇත්තේ ද ඔහු විසින්ම බව සැලය.එහෙත් පසුව මාධ්‍ය මගින් මේය මතුකිරිමත් සමගින් පාලිත නැමැත්තා මේ කොටන් ඊයේ සවස 5 ට පමණ යළිත් නගර සභා භූමියට ගෙනවිත් දමා ඇත.