නගර සභාවේ තාරවලින් ඩිස්පැන්සරියේ පාර තැනේ

0
127

මීගමු මහනගර සභාෙව් තාර සහ අනෙකුත් ගොඩනැගිලි ද්‍රව්‍ය මෙන්ම  සේවකයන් යොදවා ගනිමින් එක්තරා වෛද්‍යවරයෙකුගේ පුද්ගලික බෙහෙත් ශාලාවකට යන පාර මේ දිනවල කඩිනමින් සැකසෙමින් ඇති බව සැලය. මේ කටයුත්ත සදහා අදාල මෙහෙයුම දියත් කර ඇත්තේද සෞඛ්‍ය අංශයට සම්බන්ධ නිළධාරියෙක් විසින් යැයි  සැලය.මේ බෙහෙත් ශාලාව පිහිටා ඇත්තේ පාන්කඩ හන්දියේය.