නගර සභා කොන්ත්‍රාත්කරුගෙන් උසස් නිළධාරියෙකුගේ අලුත් නාන කාමරයට අතහිත !

0
55

running-water-bathroom-taps-103773(1.00 pm )මීගමුව මහනගර සභාවේ කොන්ත්‍රාත්කටයුතු වල නිරත් එක්තරා ව්‍යාපාරියෙකුගේ අතහිත මීගමුව මහනගර සභාවේ උසස් නිලධාරියෙකුගේ අලුතින් ඉදිවන නිවහනේ නාන කාමරයට ලැබි ඇතැයි වාර්තා වේ.
මීගමුව බස්නැවතුම අතුළු නගර සභාවේ ප්‍රධාන කොන්ත්‍රාත් කිපයක්ම භාරව කටයුතු කර තිබුනේ මේ කොන්ත්‍රාත්කරු විසිනි.
මේ දිනවල මීගමුව මහනගර සභාවේ උසස් නිළධාරින් දෙදෙනෙකු සිය නව නිවහන් ඉදිකරමින් සිටින බවද වාර්ථා වේ
මේ ඉදිකිරිම් වලදි නගර සභා සේවයකයන් නගර සභාවේ අත්සන් කොට මේ නිවාස ඉදිකිරිම් කටයුතු වලට දායක විම සදහා දිවුලපිටියට යන බව දැන් නගර සභාව තුල ප්‍රකට කරුණක් වි තිබේ.
නගර සභාවේ වඩු කාර්මිකයන්ද අවස්ථා ගණනාවකදි මෙසේ පොතේ අත්සන් තබා මේ නිවාස වල වැඩකිරිමට යන බව අද නගර සභාව තුල ප්‍රසිද්ධ රහසකි.