නගර සභා භුමියේ ස්ථාපිත ක්‍රිස්තු ප්‍රතිමාව වැහෙන සේ එල්ලන දැන්විම් පුවරු ?

0
139

( 8.30 am ) මීගමුව මහනගර සභා භුමියේ ස්ථාපිත ක්‍රිස්තු ප්‍රතිමාව වැසියන ආකාරයෙන් වැට දිගට වෙළද දැන්විම් රදවා තිබිම ගැන මිගමුව සාසනාරක්ෂක බලමණ්ඩලය විසින් නව කොමසාරිස්වරියට ලිපියක් මගින් දැනුම් දෙමින් සිය නොසතුට පළකර තිබේ.

ප්‍රතිමාව වැසි යන තරම් වෙළද දැන්විම් පුවරු සවිකර ඇති බව ඔප්පු වන සේ ඡායාරුපයමය සාක්ෂිද මේ ලිපියට එක් කර තිබුණිScreenshot 20250208 232411Screenshot 20250208 231028

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here