නඩත්තුවක් නිසා මීගමුවටම ජලය නැති තත්වයක් ! ජනයා මහත් අපහසුවට පත්වෙලා !

0
36

running-water-bathroom-taps-103773(7.30 am ) මීගමුව ජලය බෙදාහැරෙන බම්බුකුලියේ ජල පවිත්‍රගාරයේ විදුලි පැනල් වල සිදුකරමින් තිබේන නඩත්තු කටයුත්තක් නිසා මේ වන විට මුළු මිගමුවටම ජලය බෙදාදිම අත්හිටවි ඇති බව වාර්ථා වේ.
පාසැල් කාර්යාල කරා යන අය මෙන්ම මිගමුවේ සමස්ථ ජනයා මේ වන විට දැඩි අපහසුතාවකට පත්ව තිබේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ජලසම්පත් මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සදහන් කර සිටියේ දැනට ක්‍රියාත්මක නඩත්තු කටයුත්ත ටිකක් බරපතල එකක් බවය.මේ නිසා මිගමුවට ජලය බෙදා දිය හැකි ස්ථිර වෙලාවක් කිම පවා අපහසු වි ඇති බවය.