නත්තල් පොල පාලනය කරගන්න බැරි 4 වෙනි නගරාධිපති

0
112

Negombo-News-සමරේ යනු  විවිධ ව්‍යපාරික කටයුතු සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති මීගමුවේ අයෙකි. මීපුර වෙබ් අඩවියට විඩියෝ සමමුඛ සාකච්ජාවක් ලබාදෙමින් ඔහු පවසා සිටින්නේ මීගමුවේ නත්තල් පොල යනු සෑම වසරකදිම පුවත් මවන තැනක්  බවයි.

පසුගිය දශකය තුල මේ පොල වංචා දූෂණයකින් තොරව පවත්වාගන්නට නොහැකි වු 4 වෙනි නගරාධිපති බවට පත්ව ඇත්තේ ඇන්ටනි ජයවීර මහතාය.

නිව්ටන් හෙන්රි ,නිමල් ලංසා,හර්මන් කුරේරා යන නගරාධිපතිවරුන් තිදෙනාද ඉතිහාසගතවුයේ නත්තල් පොලවත් හරියට පාලනය කරගන්නට නොහැකිවුවන් ලෙසින්ය.