නත්තල් පොළේ අසරණ වෙළදුන්ව ගසාකන්නට යහපාලනයත් ඉඩදිලා ?

0
110

ජගත්මීගමුවේ මේ දවස්වල වැඩිපුරම තියෙන කථා බහක් තමයි පොළවල් වල වෙළදුන්ගෙන් ලොකු මුදලක් ටෙන්ඩර්කාරයෝ අයකරනවා කියන එක.
අපි හිතුවේ යහපාලනය හින්ද මේවා ඇත්තටම හරියට පාලනය වෙයි කියල.
නමුත් කෝ එහෙම නෑනේ
ආසනේ සංවිධායකයත් කොමසාරිස්ට ලියුමක් ඇරලා මේව පාලනය කරන්න කියනවා
නමුත් ඒව වෙනවා.
අනික අපට දැනගන්න ලැබෙනවා මේ නත්තල් කාලේ පදික වේදිකාවේ බදුඅරන් තියෙන්නේ අපේ කාවින්ද මන්ත්‍රිත්‍රමාගේ කට්ටියක් කියල.
අපි දන්නවා ඡන්දේ කාලේ මේ ටේන්ඩර් ගත්තු කට්ටිය වැඩකළේ කාවින්ද මහත්තයට තමයි.
ඇයි මහත්තයෝ මේ වගේ ජල්තරස් පොරවල් වල සහය අරන් ඔබ තුමත් නිකන් සවුත්තු වෙන්නේ .
ඔබතුමාගේ තාත්තා අපේ හොද හිතවතෙක් .
අපට ඇත්තටම කණගාටුයි මීගමුවෙ ඉන්නේ කප්පම් කල්ලිවල ඔබතුමාගේ නමත් ගෑවිලා සවුත්තු වෙනව දකින්න.
යහපාලනේ හොද මහත්තුුරු වගේ ඉන්න නම් මේ වගේ දුෂ්චරිතවලින් ඇත් වෙන්න .
අපට තාත්ත වෙනුෙවන් කියන්න තියෙන්නේ එච්චරයි.tmp_9294-image-0-02-06-eb7b89589dc4b2a0845f95849f5c345532ffd878f0900d7b5c1c83be1ebc1396-V-85294943
දයානන්ද පෙරේරා