( 10.30am ) වෙනස සැපදැයි ඇතැමුන් අසන්නට පටන් ගෙන තිබුණි.රටේ සමස්තය කෙසේ වෙතත් මිගමුව තුල නම් දැවැන්ත වෙනසකට මංපෙත් විවර වි ඇති සැටියකි.
වෙනදා මෙන් පුරුද්දට රඟන්නට හැදු නත්තල් කඩ කප්පම්කාරයන්ට හොම්බෙන් යන්නට වැඩකටයුතු සිද්ද වි තිබේ.
නත්තල කඩ විකිණීම දැන් ඇත්තේ කොමසාරිස් පාලනය යටතේය.මේ අනුව එහි සියලුම ආදයම මිගමුව මහනගර සභාවටය
නත්තලට වංගුවක් ගසා කියක් හෝ හරි හම්බ කරගත් දේශපාලකයන්ගේ බඩියන්ගේ සම්තින් සෙල්ලම් හමාර වි ඇත.
එහෙත් මේ ගොබිලන් නිකන්ම සිටි යැයි කිසිසේත්ම නොසිතිය යුතුව ඇත.කේක්කෙන් බැරිනම් කොක්කෙන් කියා මේපදිනවල තවත් ගේම්වලට සැරසෙනවා වන්නට බැරිනැත.
මාකස් ප්‍රනාන්දු