නත්තල වෙනුවෙන් මිත්‍රත්වය බෙදාගැනීම

0
167

WhatsApp Image 2024 12 29 at 15.20.05 8bae5a4f  WhatsApp Image 2024 12 29 at 15.20.04 a172404c WhatsApp Image 2024 12 29 at 15.20.02 26dc2041ලොව පුරා කිතුනුවන් යේසුස් වහන්සේගේ උපත සමරමින්  නත්තල සමරන  කාලයක මීගමුව කුරණ දුවා දරුවන් හට පොත් බෙදා දීමේ වැඩසටහනක් දේවගැති දීෂාන් මෙන්ඩිස්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූණි.  එතුමාගේ සංකල්පයක් ලෙස නත්තලේ බෙදා ගැනීම සංකේතවත් කරමින් DFCM Football Academy දරුවන් සමඟ අයිස් ක්‍රීම් නොමිලේ බෙදා දීමේ වැඩසටහනක්ද දියත් වුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here