මිගමුවේ ලෙල්ලම් නත්තල් පාරිභෝගිකය ජනයාගෙන් පිරි ගොසිනි.ඊයේ මෙන්ම අදත් විශාල සෙනඟක් නත්තල් උත්සවයට මාළු මිළට ගැනිම පැමිණ සිටියහ.
අද දිනයේද මාළු මිළ ඉහල අගයක පැවැතුනි.බලයා රු 700 කි.ලින්නා රු 800කි.කෙලවල්ලා රු 1200කි.
සාලයා සුඩයා පමණක් පහල අගයක පැවතුණි.සුඩයා කිලෝවක් රු 200කි සාලයා රු 300කි.
ඉස්සන් මිළ ඉහල අගයක පවති වෙනදා රු 1000 කට අලෙවි වු පොඩි ඉස්සන් අද රු 1700ද ඉක්මවා තිබුණි.
ලොකු ඉස්සන් රු 3000 කටත් වඩා වැඩිය.