පසුගිය කාලය පුරාවට රටතුල මහත් ආන්දෝලනයකට තුඩු දුන් මධුෂ්ගේ සාදයට ගිය අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදිමාල් පෙරේරා පුවත අද තවත් කථාබහකට ලක්වන්නට පටන් ගෙන ඇත්තේ පොලිස් බුද්ධි අංශය විසින් මිට සුළු මොහොතකට පෙර නදිමාල් පෙරේරාගෙන් කටඋත්තරයක් සටහන් කරගැනිමත් සමගය.
මාධ්‍ය මේ වන වඩාත් අවධානය යොමුකර ඇත්තේ නදිමාල් පෙරේරා සිය කටඋත්තරය දිමේද මධුෂ් සහ පැවැති සාදය පිළිබදය කිවේ කුමක්ද යන්න ගැන දැනගැනිමටය.