නන්තල් පොලේ කඩ ඉල්ලා මන්ත්‍රිවරු පෝලිමේ

0
70

මෙවර නත්තල් පොල මෙහෙයවනු ලබන්නේ මීගමුව මහ නගර සභාව විසිනි.මේ නිසා දැන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ට දැන්මම නත්තල් පටන් ගෙන ඇත. විවිධ වෙළදුන් මේ හරයා පොලේ කඩ ගන්නට ඩීල් පටන් ගෙන ඇත. මේ නිසා  පොලෙන් වැඩිම බිම් කඩවල් ගත හැක්කේ නම් මෙවර නත්තලද ගොඩ ය.මහ සභා රැස්විම පැවති අද දිනයේ ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරුන් නගරාධිපතිගේ පස්සේ දැවටෙන්නට පටන්ගෙන ඇතැයි වාර්ථාවේ.මේ ඇතැමෙක් සරත් පිළේ සිට මෑතක ලංසා පිළට කරණම් ගැසුවන්ය.මෙවර බිම කඩවල් වෙන්කිරිමේ කටයුත්ත ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මෙහෙයවනු ලබන්නේ පරිස් මන්ත්‍රිවරයා විසිනි.