මේ අනතුර සිදුකර ඇත්තේ උසස් පොලිස් නිලධාරියකුගේ දියණියක් විසින් බවද පැවසේ.
අනතුරෙන් නන්දා මෝටර්ස්හි අලෙවියට තබා තිබූ මෝටර් රථ දෙකකට ද අලාභ හානි සිදුව තිබේ.
එම නිලධාරියාගේ පුතා විසින් ඉකුත් වසරේදී බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා මෝටර් රථයකින් යටකර පලා ගිය බවට ද චෝදනාවට ලක්ව සිටී.
මෙම මෝටර් රථය Casons Car කුලී රථ සපයන ආයතනයේ හිමිකරුගේ පුතුට අයත් එකක් බවද මේවන විට තොරතුරු වාර්තා වේ.
මූලාශ්‍රය / ජායාරූප හා වීඩියෝව – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රංග ශ්රීලාල්ගේ ට්විටර් ගිණුමෙනි
srilankamirror.com