නන්දිකඩාල් කලපුවේ සහ වට්ටුවාල් මුහුදු තිරයේ ලක්ෂ ගාණක් මසුන් මිය ගොස් ඇති බව ඒ ප්‍රදේශයේ මාධ්‍ය විසින් වාර්ථා කොට තිබුණි.එයට හේතුව ලෙසින් මාධ්‍ය විසින් දක්වා තිබුණේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය මෙයට හේතුවිය හැකි බවය.
කෙසේ වෙතත් ප්‍රදේශයේ සුළු ධිවරයන් පවසා ඇත්තේ මෙසේ කුඩා මසුන් ලක්ෂ ගණනින් මිය ඔවුන් ගේ ජිවන මාර්ගයන් සදහා ඉතා බරපතල විදියට බලපාන බවය.
එබැවින් රජය වහා මැදිහත්ව මේ ගැන සොයා පිළියම් යෙදිය යුතුව ඇතැයිද ඔවුන් අවධාරණය කර ඇත.
ඡායා- තමිල් සෙල්වම්