(නබි) එබ්බ්‍රාහායිම්තුමා ගේ ජිවිතය, ඔහුගේ කැපකිරිම මෙම හජ් උත්සවයයි.

0
211

මුස්ලිම් ජනයා ඉස්ලාම්  ධර්මයේ හජ් උත්සවය දිනයේ අල්ලාහ් දෙවිදුන්ගේ අන පිළිපදිමින්
නැමදුමෙන්, මෙනහි කිරිමෙන් පසු ඔවුන්ගෙ සිරිත් පිළිඹිබු  වන ලෙස  එකිනෙකා  වැලද ගැණිම ඔවුනොවුන් ‘මුසාෆා’ කිරිම , කුඩා දරුවන්, දෙමාපියන් වැඩිහිටියන්ට ගරුකිරිම වැඩිහිටියන් කුඩා දරුවන් ට ආදරය ,තැගිභෝග දීම   යන අංග  ශ්‍රී ලාංකික මුස්ලිම් ජනයා  අතර එදා පටන්
සම්ප්‍රදායක්ව පවති . ඊයේ දිනයේ පැවති හජ්ජි උත්සවය මුළු ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනයා මේ අයුරින් සැමරූහ.
SAM_5838(1)
ඡායා සහ සටහ න-  එම් එස් එස් මුනිර්