Nayomi’s දැන් FB එකේ

0
81

nayaomis 3මීගමුවේ බේකරි කර්මාන්තය තුල ඉහල නමක් සලකුණු කළ නයෝමි ආයතනය සිය 40 වසරක ව්‍යපාරික  අත්දැකිම් අන් අය හා බෙදාගැනිමට දැන් සයිබර් අවකාශය තෙක් පිය නගා තිබේ.
ඒ පසුගිය දෙසැම්බර් 10 වනදා මීගමුව ගෝල්ඩි සැන්ඩ් හෝටලයේදි පැවැති අති උත්කර්ශවත් සැමරුමකදි සිය FB පිටුව සයිබර් අවකාශයට එක්කරමිනි…

https://www.facebook.com/Nayomis-381251155544394/