විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක වන ජා ඇල ඒකල කර්මාන්තපුරයේ පිහිටි ශී‍්‍ර ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය ( NERD CENTER ) හි නව්‍ය සේවා අංශයක් වු තාක්ෂණික උපකාරක සේවා අංශය වීවෘත කිරිම විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ගරු සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමා අතින් 2017.11.11 පෙරවරු 10.30 සිදු කිරිමට නියමිතය.
ස්ථානය – ජා ඇල, ඒකල කර්මාන්තපුරය
ශී‍්‍ර ලංකා ජාතික ඉංජිනේරු හා පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානය
( NERD CENTER )
දිනය – 2017.11.11 (සෙනසුරාදා )