නවලෝක පුද්ගලික රෝහල මෙම ස්ථානයේ පිහිටුවීමට පෙර වාහන ගාල්කිරිම සම්බන්ධයෙන් පෙර සැලැස්මක් නොතිබූ බව දැන් පැහැදිලිය. එසේ නම් මෙම රෝහල ඉදිකිරීමට අවසර දීමේදී මීගමුව නගර සභාව හා අදාළ පළාත් පාලන ආයතන මේ සම්බන්ධයෙන් විමසිමකින් තොරව මෙම ඉදිකිරීමට අවසර දී ඇති බව පැහදිලිය.
ප්රදේශවාසීන් ද පවසන්නේ නවලෝක රෝහල් පරිපාලනයට මේ සම්බන්ධයෙන් පැවසීමෙන් වැඩක් නැති බවත්, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සාමුහික ක්රියාමාර්ගයකට යාමට අදහස් කරන බවත්ය.