නව ආසාදිතයන් 10 ක් ! ලංකාපුර ,හබරාදූව හා වැලිකන්දෙන් කොරෝනා රෝගීන් 5 ක් ?

0
69
 Covid-test
  කොරෝනා ආසාදනය වූ රෝගීන් 10 දෙනෙක් අද රාත්‍රී 7.30 වනා විට වාර්තාවී ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා විසින් වාර්ථා කොට තිබේ.

ඒ අය අතර කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවුවන් පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථානය ආශ්‍රිතව ඇතිව තිබෙන නව පොකුරෙන් අද දිනයේදී රෝගීන් 05 දෙනෙකු වාර්තා වී ඇති බැව් සදහන්ය.එලෙස වාර්තා වූ රෝගීන් වන්නේ රාජාංගනය, හබරාදුව සහ ලංකාපුර ප්‍රදේශවලින් එක් රෝගියෙකු බැගින් හා වැලිකන්ද ප්‍රදේශයෙන් රෝගීන් දෙදෙනෙකු වාර්තා වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුෙව් නිවේදනයක සදහන්ය.

අනික් 5 දෙනා  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු සහ කුවේටයේ සිට පැමිණි පුද්ගලයෙකු වශයෙන් වේ.