ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ අරමුදල් දායකත්වයෙන් හා ශ්රී ලංකාවේ මෙතෙක් භාවිත කර ඇති නවීනතම තාක්ෂණයෙන් යුක්තව තනා නිම කරන ලද නව කැලණි පාලම මෙම මස 24 දා විවෘත කිරිමට නියමිතව තිබේ.
මංතීරු 6 කින් සමන්විත මෙම පාලම කොන්ක්රීට් අධියර හා යකඩ අධියර ලෙස කොටස් දෙකකින් සමන්විත වන අතර, සම්පුර්ණ දිග කිලෝමීටර් 2 කි.