නව පානවර්ග පහක් ගෙන එන ⁣’චොයිස්’

0
335

IMG-20190910-WA0009මීගමුවෙන් ආහාර සප්පායම් වන දේශීය මෙන්ම විදේශීය අමුත්තෙකුට වුවද ආහාර පිළබඳව රැචිය වඩවන ,දැකුම්කළු, ස්ථානයකදී එය රසවිඳීමට ලැබීම භාග්‍යයකි. අවිවේකි පරිසරයක් සේම අධික උණුසුම් කාලගුණයක වෙහෙස වී සිටින අපට චොයිස් ආයතනය නව පළතුරු යුෂ 05ක් හඳුන්වා දෙයි.

නවලෝක රෝහල ඉදිරිපිට choys ආපනශාලාවෙන් රසයෙන් ,ගුණයෙන් සහ වර්ණවත්  මෙම පාන වර්ග  දැන් ඔබට  රසවිඳිය හැකියි. වසර ගණනාවක සිට මීගමුව නගරයේ ආහාර පිළිබඳව නව මං සොයායන choys පිරිසිදු පලතුරු වර්ග කිහිපයකින් මෙම බීම වර්ගයන්හි රස මතුකර ඇත. මේවා නාමික වශයෙන් මෙසේය.

*Zinger .
*Vitamin c dose .
*Banana chocolate smoothie .
*Immunity
*stobery smoothie
*coconut crush