මාධ්‍ය නිදහස සදහා වු ක්‍රියාකාරි කමිටුව විසින් අද දින 2015.07.22 දින කොළඔ 07 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදි මාධ්‍ය හමුවක් සංවිධානය කොට තිබිනි. ඒහිදි ඔවුන් විසින් කරුණූ දොලහක් අඩංගු යෝජනාවලියක් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලදි.
තොරුතුරු දැනගැනිමේ අයිතිය නීතිගත කිරිම ඇතුළුව ක්ෂේත්රයේ අවශ්‍යතා ගණනාවක් එහි අන්තර්ගතව තිබුණි.
මෙම මාධ්‍ය සාකච්ජාව සදහා මාධ්‍ය නිදහස සදහා වු ක්‍රියාකාරි කමිටුවේ සමකැදවුම්කරුවන් වන ප්‍රෙඩි ගමගේ සහ දිප්ති අධිකාරි සහ ලේකම් තිළිණ අලහකෝන් මෙන්ම රෝහන සිරිවර්ධන එක්ව සිටියහ.