ගාමිණී සුමනසේකරගේ සභාපතිත්වයෙන් සහ ගාමිණී වේරගම- චන්ද්‍රසිරි පල්ලියගුරු වැනි විචාරකයන්ගෙන් සැදුම්ලත් මහින්ද රජපක්ෂ ආණ්ඩුව යටතේ පැවැති රැඟුම් පාලක මණ්ඩලය මගින් ‘ඔබ නැතුව ඔබත් එක්ක‘ චිත්‍රපටයේ දර්ශන කිහිපයක් සහ දෙබස් කිහිපයක් කපා හරිනතුරු මහජන ප්‍රදර්ශනයට ඉඩ දිය නොහැකි බව දන්වා තිබිණ.එම දර්ශන කපා හැරීමෙන් තම චිත්‍රපටයේ මූලික අර්ථය යටපත් වන බව අධ්යක්ෂ ප්‍රසන්න විතානගේ දැනුම් දී තිබුණත් එම දෙබස් සහ දර්ශන නිසා අපේ හමුදාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක්වන බව ගාමිණී සුමනසේකර පවසා තිබිණි
www.lankalivestar.com