නව වසරේ මේ වන තෙක් ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වැඩිවීමක්..

0
144

2017 වසෙර් මේ වන තෙක් ඩෙංගු රෝගය වැලදුන රෝගීන් 1311ක් වාර්ථා වී අැති බව සෞඛ්‍ය අමාත්‍යංශෙය් වසංගත පැතිරීම පිලිබද ඒ්කකය පවසනවා. ඒ් අතුරින් 35%ක් වාර්ථාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වීම විශේෂත්වයකි.  ඒ් නිසා වසංගත රෝග පිලිබදව වන සෞඛ්‍ය අමාත්‍යංශයේ ඒකකය පවසන්නේ තමන් ජීවත් වන ප්‍රදේශය අවට ඩෙංගු මදුරුවන් බෝ විය හැකි සියළුම ස්ථාන විනාශ කිරීමට කටයුතු කරන ලෙසයි. එලෙසම දින 3කට වඩා පවතින් උණ රෝගී තත්වයක් ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවන ලෙසත් එම ඒකකය නිවේදනය කර තිබෙනවා.

dengu