නව ව්‍යවස්ථාව ජනමතවිමසුකින් සම්මත කරගැනිම සදහා පළල් ව්‍යාපාරයක් හදනවා- නිදහසේ වේදිකාව

0
100

Brito 100Dr.Saraනිදහසේ වේදිකාව සහ වීදියේ විරෝධය විසින් සංවිධානය කරන්නට යෙදුන ජගත් මානව හිමිකම් සමරු සම්මන්ත්‍රණය ඊයේ ( 2016/12/10) කොළඹ මහවැලි කේන්ද්‍රයේදි පැවැත්විණි.
දිස්ත්‍රික් ගණනාවක් නියෝජනය කරමින් පැමිණ මානව හිමිකම් ක්‍රියාධරන් විශාල පිරිසක් රැස්ව සිටි මේ සභාව අමතමින් ආචර්ය නිමල්කා ප්‍රනාන්දු,ආචාර්ය පාක්‍යසොති සරවනමුත්තු,නිතිඥ ජේ.සි.වැලිඅමුණ,සමන් රත්නප්‍රිය,කේ.ඩබ්ලිව් ජනරංජන,සුනිල් සිල්වා ,නිරාන් අංකටෙල් ,සුමිකා පෙරේරා සහ බ්‍රිටෝ ප්‍රනාන්දු අදහස් දැක්වු අතර නිතිඥ සුදර්ශන සුදර්ශන ගුණවර්ධන,පිලිප් දිසානායක සහ ප්‍රෙඩී ගමගේ විසින් මුලසුන හොබවන ලද අතර ගායන ශිල්පි ජයතිල බණ්ඩාරයන් ගි ගායනයෙන් සම්මාදම් වි තිබුණි.
මේ රටතුල යහපාලන ස්ථාපිත කිරිම අරමුණු කොට ගෙන ක්‍රියාත්මක බලවේගයන් විසින් සිය ප්‍රජාතන්ත්‍රිය ප්‍රතිසංස්කරණ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලට ඇතුලත් කරගැනිමේ අරගලයත් එය ජනමතවිමසුමකින් ජයග්‍රහණය කරවිමේ වගකිමත් මෙහිදි අවධාරණයට ලක්වු ප්‍රධානතම කරුණ විය.janaranajana10Nmalkaniranjayesunil silva

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here