නළු නිළි සංගමයත් අද කටුවාපිටිය තෙමස් සැමරුමට එක්වේ!

0
38

Screenshot_20190721_124746පාස්කු ඉරුදින ප්‍රහාරයේ තෙමස් සැමැරුම නිමිති කොටගෙන මිගමුව කටුවාපිටියේ අද විවිධ ක්‍රියාකාරකම් රැසක මේ වනතුරුත් ක්‍රියාත්මකය.බෝම්බ ප්‍රහාරයෙන් විනාශයට පත්වු කටුවාපිටිය දෙව්මැදුර ප්‍රතිසංස්කරණය කිරිමෙන් පසු ආසිරිගැන්විම අද පෙරවරුවේ සිදුව තිබුණි.

මේ අතර අද සැමරුමට එක්විම සදහාත් ඔවුන්ගේ දායකත්වයෙන් නිමවු නිවසක් විපතටපත් පවුලක් වෙනුවෙන් පරිත්‍යාග කිරිමත් සදහා නළු නිළි සංගමය අද කටුවාපිටිය ගමට පැමිණ තිබුණි.