නළු නිළි සංගමයත් කටුවාපිටිය තෙමස් සැමරුමට එක්වෙයි!

0
68

Screenshot_20190721_124746Screenshot_20190721_124641පාස්කු ඉරුදින ප්‍රහාරයේ තෙමස් සැමැරුම නිමිති කොටගෙන මිගමුව කටුවාපිටියේ අද විවිධ ක්‍රියාකාරකම් රැසක මේ වනතුරුත් ක්‍රියාත්මකය.බෝම්බ ප්‍රහාරයෙන් විනාශයට පත්වු කටුවාපිටිය දෙව්මැදුර ප්‍රතිසංස්කරණය කිරිමෙන් පසු ආසිරිගැන්විම අද පෙරවරුවේ සිදුව තිබුණි.

Screenshot_20190721_124609මේ අතර අද සැමරුමට එක්විම සදහාත් ඔවුන්ගේ දායකත්වයෙන් නිමවු නිවසක් විපතටපත් පවුලක් වෙනුවෙන් පරිත්‍යාග කිරිමත් සදහා නළු නිළි සංගමය අද කටුවාපිටිය ගමට පැමිණ තිබුණි.