නාගරික මන්ත්‍රිවරුන්ට කුණුහරුපෙන් බණින මිගමු නගරාධිපතිගේ පිස්සුව ගැන බ්‍රිටෝ කියයි !

0
406

මිගමු නගරාධිපති දයාන් ලංසා විසින් පසුගිය මහසභා රැස්විමකදි විපක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන් පිරිසකට කුණුහරුපයෙන් බැන වදිමින් ඔවුන්ව සභා ගැබෙන් එළියට දැමිමට කටයුතු කිරිමට එරෙහිව පසුගියදා මිගමුව බස් නැවතුම ඉදිරිපිටදි විරෝධතාවයක් පැවැත්විණි.

නගරාධිපතිගේ කුප්‍රකට ගණුදෙනු ගැන කොන්දේසි විරහිතව කථා කරමින් සිටින මන්ත්‍රිවරුන් කිපදෙනාට නිරන්තරයෙන් චණ්ඩි පාට් දැමිම දයාන් ලංසා පුරුද්දක් කරගෙන සිටි.
හිටපු නාගරික මන්ත්‍රිවරයෙකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු මාධ්‍ය වෙත කියා සිටියේ ලංසාලාගේ කාලය දැන් අවසන් වෙමින් තිබෙන බවය