නාගරික මන්ත්‍රිගේ ගෙට මුල්ගල තියෙන කොට නගරසභා ගිනිනිවන රථවලින් ආරක්ෂාව?

0
95

fire-මීගමුව මහනගර සභාවේ සිටින ප්‍රබල නාගාරික මන්ත්‍රිවරයෙකු කටුවාපිටිය ප්‍රදේශයේ ඉදිකෙරෙන සිය නව නිවහන සදහා මුල්ගල තැබු අවස්ථාවේ මීගමුව මහනගර සභාවේ ගිනි නිවන රථයක්ද එහි නවතා තබාතිබුනේ ඇතිවිය හැකි හදිසි ගින්නක් මැඩපැවැත්විමට මෙනි.
කෙසේ වෙතත් මේ නගාරික මන්ත්‍රිවරයා විසින් පසුගිය කාලයේ සංවිධානය කර තිබුන පාපැදි තරඟවලදි අදාල තරඟකරුවන් හට වතුර විදිම සදහාද නගර සභාවේ ගිනිනිවන රථ යොදවා තිබුණි.
නගරධිපතිවරයා මෙවන් නිතිවිරෝධි ක්‍රියා ගැන නොදන්නේද? දැනගත්තද නොදන්නවා සේ සිටිනවාද ?