මෙසේ ලක්ෂයේ නත්තල් වාසනාව දිනු මන්ත්රිිවරුන් අතර දළුපත ප්රදේශයේ ජේෂ්ඨ මන්ත්රිවරයෙකුද වේ.
මීට අමතරව පෙරියමුල්ලේ මුස්ලිම් මන්ත්රිවරයෙකු සිය දියණියගේ විවාහ මංලගල්ය උත්සවය මීගමුවේ සුපිරි හෝටලයක පැවැත්විමට තරම් වාසනාවන්න වි ඇත්තේද අදාල දේශපාලකයාගේ ඉල්ලිම පිට නගරාධිපතිවරයාගේ උදව්උපකාර මත බව සැලය.