නාගරික මන්ත්‍රිවරයෙක් මීගමුව නගරයේ ඉඩමකට ඉව අල්ලයි?

0
115

මීගමුවේ  නගර සභාවට  අයත් ඉඩම් වැඩිප්‍රමාණයක් දැනටමත් ඇත්තේ කෝටි ගණන් දේශපාලකයන්ට මුදල් ගෙවා ලබාගත් ව්‍යාපාරිකයන් අතේය.
මේ රහ දන්නා නාගරික මන්ත්‍රිවරු මේ දිනවල ඇති ජන්ද උණුසුම මැද්දේ නගරයේ තවත් ඉඩම් වලට ඉව කරන්නට පටන්ගෙනය.
මීගමුවේ නගර මධ්‍යයේ පිහිටි ළමා උද්‍යානය අසල ඉඩමක් මෙලෙස එක් මන්ත්‍රිවරයෙකුගේ ප්‍රේත බැල්මට හසුව ඇතැයි වාර්ථා වේ.
ඔහු මේ දිනවල සිය හාම්පුතාගේ බලය යොදාගනිමින් මේ ඉඩම කෙසේ පුරවා ලොකු ගානකට අලෙවිකරන්නට මානබලමින් සිටි.