නාගරික සංවර්ධන අධිකාරියට කොකා පෙන්නු මීගමුවේ TO මහත්-හොරු

0
116

මීගමුව නගරයේ ඇති අනවසර ඉදිකිරිම් පිළිබදව සාකච්ජා කිරිම සදහා අද කොළඹදි පැවැති විශේෂ සාකච්ජාව සදහා මීගමුව මහනගර සභාවේ තාක්ෂණික නිලධාරින් විසින් ඉතා පැහැදිලි නිශ්චිත වාර්ථාවක් සැපයිය යුතුව තිබුනද එය එසේ නොකර අසම්පුර්ණ වාර්ථාවක් අද ඉදිරිපත් කලේ ඇයි??

එයට ඇත්තේ සරල පිළිතුරකි.මේ සියළු අනවසර ඉදිකිරිම් වෙනුවෙන් මේ TOලාගේ හාම්පුතාලා මෙන්ම මේ අයද ඒ සියළු අනවසර ඉදිකිරිම් වෙනුෙවන් ඇති පදමට මුදල් අරගෙන තිබිමයි.
ගල උඩ කැත කළ මේ බළලුන් කෙසේ නම් ඒවා වසාගන්නටද ?????town shop 21

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here