ඒ කාන්තාවන් තිදෙනෙකු ගේ සහ පිරිමි දෙදෙනෙකුගේ බව පොලිසිය සදහන් කරයි .
මෙසේ දිය නෑමට ගොස් ඇත්තේ නාත්තන්ඩියේ පදිංචි පවුල් කීපයක සාමාජිකයන් පිරිසකි.
වාර්තා වන අන්දමට කිංග්ස් ජෝයි අයිස්ක්රීම් ආයතනයේ වත්මන් හිමිකරු එම ප්රදේශයේ හෝටලකයක් ඉදිකිරමින් සිටින නිසා ඒ සම්බන්ධ කාරණාවලට මෙම ප්රදේශයට ගොස් සිටියදී ..ඔයේ දිය නෑමට ගොස් ඇත. මියගිය පුද්ගලයන් අතර කිංග්ස් ජෝයි ආයතනයේ වත්මන් හිමිකරුද වන බව ප්රදේශවාසින්ගෙන් වාර්තාවේ.