නායකකන්දේ කන්‍යා සොහොයුරියන් ජනතාවට මුඛ ආවරණ බෙදති!

0
380

FB_IMG_1584702387338P
රට මුහුණ දි ඇති මේ බරපතල ව්‍යසනකාරි තත්වය හමුවේ දේශපාලකයන් හැසිරුන අයුරු අපි ඉතා හොදින් අත්දකිමින් සිටිමු.මේ යථාර්ථය හමුවේ මේරට පුරවැසි සැමට පැවරෙන වගකිම අතිමහත්ය.
එවැන්නකට උර දෙමින් නායකකන්ද යහපත් එඩේරාගේ කන්‍යාරාමය කන්‍ය සොයුරියන් නොමිලේ ප්‍රදේශවාසීන්ට මුහුණු ආවරණ බෙදා දෙමට අද පියවර ගෙන තිබුණි.
තැන තැන අපි මෙවන් පුරවැසි මුලපිරිම් දකිමින් සිටිමු. ඒ සැමට අප අප දිරිපතන්නෙමු .