නාවෙල මහගම රාළලාගේ ධනුංජය මුළු දිවයිනටම සාම විනිසුරු

0
13

 

 

කොච්චිකඩේ පොලිසියේ සේවයේ නියුතු අංක 117/85,ප්‍රසිඩන්ඩ් පාර්ක්, එගොඩවත්ත මාදම්පේ,ලිපිනයේ පදිංචි නාවෙල මහගම රාළලාගේ ධනුංජය සෙනෙවිරත්න 2024 ජුනි මස 05 වෙනි
දින හලාවත අතිරේක දිසා විනිසුරු කේ.සසිත ද සිල්වා මහතා ඉදිරියේදී මුළු දිවයිනටම සාම විනිසුරුවරයකු වශයෙන් දිවුරුම් දෙන ලදී.

උඩරට නර්තන සම්ප්‍රදායේ වෙස් බැඳි නර්තන ශිල්පියෙකු ලෙස ඔහු කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ ද ලුතිනන් වරයෙකු ලෙස රට තුළ ත්‍රස්තවාදී උවදුර පැවති කාලයේදී උතුරු නැගෙනහිර මෙහෙයුම් වලට දායකත්වය ලබා දී ඇත.

රේමන් අපෝන්ස්