නා.මන්ත්‍රී ගිහාන් ප්‍රනාන්දු පාසල් දරුවන්ට පොත් පරිත්‍යාග කරයි

0
187

4 - Copyහිටපු මිගමුව නාගරික මන්ත්‍රී ගිහාන් ප්‍රනාන්දු මහතා විසින් සිය පුද්පගලික පරිත්‍යාගයෙන්  අධ්‍යාපන  ලබන දරු දැරියන්   300කට පාසල් පොත්  බෙදාදීමක් සිදුකරන ලදී.  මෙම අවස්ථාවට විශේෂ අමුත්තන් ලෙස  පළාත්ග සභා මන්ත්‍රී රායිස් විජිත ප්‍රනාන්දු, ගරු ලියෝ නෝනිස් සහ ගරු ජෝර්ජ් ප්‍රනාන්දු  යන පියතුමන්ලා සහභාගී වූ අතර  හිටපු නා.මන්ත්‍රී හෙන්රි රොසයිරෝ , රවී ජීවානන්ද, එම්.නස්මියාර් ,   යන මහත්වරු සහභාගී වී සිටියහ.