නැගෙනහිර ටිමෝර ජනපති හොර්තාට ඉන්දියාවේදි උණුසුම් පිළිගැනිමක් ..

0
465

ඉන්දියාවේ ගුජරාටයේ 10 වැනි Vibrant Gujarat සමුළුව සඳහා සහභාගි විම සදහා ගොස් සිටින නැගෙනහිර ටිමෝර ජනාධිපති රාමෝස් හෝර්තාට ඉහලම පිළිගැනිමක් ලබා දි ඇත

ඊයේ රාත්‍රියේ පැමිණියා.ගුවන් තොටුපලේ උණුසුම්, වර්ණවත්, සාම්ප්‍රදායික පිළිගැනීමේ නර්තනය සඳහා සමගින් තමන්ව පිළිගැනිමට ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති ශ්‍රී භූපේන්ද්‍ර රජනිකාන්ත් පටෙල් එක්ව සිටි බව වාර්තා වේ

අද උදෑසන අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි සහ ගුජරාට් ප්‍රධාන අමාත්‍යවරයා සමඟ ඵලදායි, වැදගත්, රැස්වීම් කිපයක්ම පැවැත්විමට අවස්ථාව ලැබි තිබුන බවද ජනාපති හොර්තා සිය ෆේස්බුක් පිටුවට සටහනක් තබමින් පවසා තිබුණි.

නැගෙනහිර ටිමෝර තානාපති කාර්යාලයක් ඉන්දියාවේ දිල්ලි නගරයේද එමෙන්ම ඉන්දිය තානාපති කාර්යාලයක් ටිමොරයේ දිලි නගරයේදි ඉක්මනින් පිහිටුවනු ලැබිමටද නියමිතය
එමෙන්ම සෞඛ්‍ය අංශය, රෝහල්, තොරතුරු තාක්ෂණ, ශිෂ්‍යත්ව සඳහා ඉන්දියාවේ සහාය ගැනද සකාච්ජා කළ බව ජනපති හොර්තා සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබා තිබුණි.
.